Colombo Today Local News

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද(10)දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා මැතිවරණ කොමිසම පසුගියදා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබුණි.

අද පෙරවරු 11.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

Related posts

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

ඊශ්‍රායල් දරුවන් සහ ගැබිනියන් මරන්න ෆත්වා දුන් යූසුෆ් අල් කර්දාවී ආගමික විද්වතෙක්. මුස්ලිම් කවුන්සිලයේ අමීන් කියයි.

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday