World

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17)දින ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය.

ඒ අනුව අද(17) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 75.16 ලෙස සටහන් විය.

Related posts

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

colombotoday

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්

colombotoday

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

Admin

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

colombotoday