World

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17)දින ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය.

ඒ අනුව අද(17) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 75.16 ලෙස සටහන් විය.

Related posts

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි

colombotoday

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

colombotoday

ඉතාලියේ කොරෝනා රෝගීන් 86,498 යි. මරණ 9,134 යි. නවතම වාර්තාව මෙන්න

colombotoday

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday