Colombo Today Local News

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව හලාවත කැදැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී උත්සවය පැවැත්වෙනු ඇති.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16)දින බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

Related posts

ආණ්ඩුව සෑම දවසක් ගානේ රුපියල් මිලියන 3390 ක් ලෝකෙට ණය වෙයි..! අලුත්ම වාර්තාව මෙන්න

colombotoday

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin

රෝහිත බෝගොල්ලාගමට ජනපති කොමිසමෙන් සිතාසි

colombotoday

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday