World

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙසේ ඉල්ලීමක් කර තිබේ.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවතී ව්‍යාපාරික හමුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර ඇත.

එරට ධනපතීන්ගේ කාර්යභාරය මුදල් ඉපැයීම පමණක් නොවන බවත්, සමාජයට උපකාර කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බව විදෙස් වාර්තා කරයි.

Related posts

විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday