අද (14) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.