World

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

ජර්මනියේ හැම්බර්ග් නගරයේ දේවස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

තවත් කිහිප දෙනෙකු වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබිම සිදු කළේ, කවුරුන් ද සහ කුමන චේනතාවකින්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

වෙඩි තැබීමට සම්බන්ධ තුවක්කුකරුවෙකු ද මියගොස් ඇති බවට විශ්වාස කරන බව ජර්මානු පොලිසිය පවසයි.

Related posts

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin