Colombo Today Local News

වරායෙන් තුනෙන් එකක් ඉන්දියාවට දෙන්න යයි… වරාය සේවකයෝ සටන අරඹයි

කොළඹ වරායේ පර්යන්ත තුනෙන් එකක් ඉන්දීය සමගමකට පැවරීමේ වෑයමක් ඇතැයි පවසමින් එයට විරුද්ධත්වය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

කොළඹ වරායේ පර්යන්ත තුනෙන් එකක් මේ වන විට චීන සමාගමකට දී ඇත.ඉතිරි පර්යන්ත දෙකෙන් එකක් වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යයි.

Related posts

සජින් වාස් රිමාන්ඩ්

colombotoday

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday

ශ්‍රී ලාංකික තරුණිය ගේ මරණින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජපානය “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලාගනී

colombotoday