Colombo Today Local News

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

රටේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කර තිබේ.

අද(1) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදක් කර ඇති බව පිළි නොගැනීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට සමාව ඉල්ලීමට අයිතියක් නොමැති බවයි.

Related posts

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

colombotoday

අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්

Admin

ගම්මන්පිල අත් අඩංගුවට ?

colombotoday

“සුසන්තිකාට, මාංලිගට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වූණා“ – රංජන්ගෙන් දයාසිරිට සැර ප්‍රහාරයක්

colombotoday

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday