Covid 19

තවත් කොවිඩ් මරණ 72ක්

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 72ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 30ක් සහ පිරිමි පුද්ගලයින් 42ක් අයත්ය.

Related posts

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 336ක්

colombotoday

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගජේන්ද්‍ර කුමාර්ටත් කොවිඩ්

colombotoday