Colombo Today Local News

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගිය මැයි මාසයේදී හඳුන්වාදෙනු ලැබූ පරිසර හිතකාමී කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට අපනයනය කිරීම අද (23)දින සිදුකෙරුණි.

මිනීපෙට්ටි 1,200ක් මෙලෙස අපනයනය කෙරේ.

මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ ශ්‍රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඇණවුම සිදුකරයි.

එය හඳුන්වාදුන් ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කළේ මේ වනවිට මෙම කාඩ්බෝඩ්වලින් නිමවා ඇති පෙට්ටි ලංකාව පුරාද භාවිතයට ගන්නා බවය.

Related posts

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

colombotoday

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

colombotoday

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

colombotoday

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

colombotoday