Colombo Today Local News

අලි-මිනිස් ගැටුම විසදන්න, වල් අලි පෞද්ගලිකකරණය කරන්න.. මුදල් ඇමතිගෙන් යෝජනාවක්

ravi 125

වල් අලි සංරක්ෂණය කිරීම පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

එවැනි පුද්ගලිකකරණ වැඩ පිළිවෙලකට යා හැකිනම් ආදායමකුත් උපයා ගනිමින් ගැටළුවටද විසදුම් සොයාගත හැකි බව ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අලි-මිනිස් ගැටමු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1823594427876437/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday

IOC ඉන්ධන මිලත් අඩු වෙයි

colombotoday

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday