Colombo Today Local News

අලි-මිනිස් ගැටුම විසදන්න, වල් අලි පෞද්ගලිකකරණය කරන්න.. මුදල් ඇමතිගෙන් යෝජනාවක්

ravi 125

වල් අලි සංරක්ෂණය කිරීම පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

එවැනි පුද්ගලිකකරණ වැඩ පිළිවෙලකට යා හැකිනම් ආදායමකුත් උපයා ගනිමින් ගැටළුවටද විසදුම් සොයාගත හැකි බව ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අලි-මිනිස් ගැටමු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1823594427876437/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිදට කොරෝනා ආසාධිත වෙයි.

colombotoday

ජනපති අගමැති ඝාතනය කර ආණ්ඩුව පෙරළමුයි ෆේස්බුකියෙන් කී අයෙක් අල්ලන්න නියෝග!

colombotoday

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin