Colombo Today Local News

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දහතුන්වන දිනය වන ඊයේ(06)දින විවාදයට ගැණුනු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් සම්මත වී තිබේ.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (207) සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 44ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමි වූ බවයි වාර්තා වේ.

Related posts

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

කැබලි කළ වියළි පොල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

colombotoday

පිළිම වහන්සේ නමක් නිර්මාණයට රත්‍රං දීමෙන් සාපරාධී විශ්වාසය කඩකළැයි රෙගු ප්‍රධානින් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දක්ෂිණ අධිවේගයේ ආදායම් වාර්තාවක් !

colombotoday

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday