Colombo Today Local NewsUncategorized

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් කියයි.

මේ සම්බන්ධයෙන් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළඳසැල් සංගමයේ වෙළෙඳුන් අද (07) මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

Related posts

පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි

colombotoday

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

බෑණාගේ සමාගම ආදායම් බද්දටත් පොලු තියලා – බැදුම්කර කොමිසමේදී හෙළිවෙයි

colombotoday