Colombo Today Local News

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු ඉවත් කිරීමේ ලිපියට අත්සන් තබා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

විජේසේකර මහතා පසුගිය කාලය තිස්සේම ආණ්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කල අතර තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත අවස්තා කිහිපයදීම කියා සිටියේය.

 

Related posts

පසුගිය වර හැංගි මුත්තන් සෙල්ලන් දැමූ බදුර්දීන් “එන්න කිව්වනම් මම එනවා නේ” යැයි පොලීසියට ටෝක් දෙයි.

colombotoday

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

දරුණු අපරාධකරුවන් දෙදෙනෙකු පිරිවරා මාධ්‍ය හමුවේ…. ඇමති රාජිතට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්…

colombotoday

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

colombotoday