World

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

මාර්ගයේ සිටි පරෙවි රංචුවක් හිතාමතා, මෝටර් රථය පදවා යට කළ ජපානයේ ටෝකියෝ අගනුවර කුලී රථ රියදුරකු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා පරෙවි රංචුව දැක කෝපයට පත් වී හිතාමතා උන් යට කළ බව, සිද්ධිය දුටුවන් සහ එම අවස්ථාවේදී කුලී රථයේ සිටි පුද්ගලයන් පොලිසියට පවසා ඇත.

ත්තුෂී ඔසාවා නමැති 50 හැවිරිදි මෙම කුලී රථ රියදුරාගේ මෝටර් රථයේ ගැටීමෙන් එක් පරෙවියකු මියගිය බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඔහු පරෙවි රංචුව වෙත රිය පදවා ඇත්තේ පැයට කිලෝ මීටර් 60ක වේගයකිනි.

Related posts

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

ඉන්දු-පාකිස්ථාන අළුයට ගිණි ඇවිළෙයි… පාකිස්ථානය හුදකලා කරවන බවට ඉන්දියාවෙන් තර්ජණ

colombotoday

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

colombotoday

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට

Admin