Colombo Today Local News

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

1979 අංක 25 කරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හඳුනාගත් ඇතැම් අවස්ථානුගත තත්වයන් යටතේ සැකකාර චූදිත තැනැත්තන් අධිකරණය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටීමේ අවශ්‍යතාව නඩු විභාග අතරතුර දී පවා ඉවත් කළ හැකි ද යන්න තීරණය කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය ලබාගෙන තිබිණි.

අදාල පනත සංශෝධනය කිරීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක් ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

Admin

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday