Colombo Today Local News

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකඟතාව මත අදාල කෙටුම්පත පිළියෙල කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී අත.

එම ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව එම ගිවිසුම දෙරටේ රාජ තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුමත කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Related posts

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday

යුද්ධය අවසන් සති දෙකෙ මම රටින් ගියේ නෑ.. කොළඹට කොටි ගහන සැලසුමක් ගැන මම දන්නෙත් නෑ – ගෝඨාභයගෙන් ජනපතිට පිළිතුරු

colombotoday

අරගලයට සහාය දැක් වූ වෛද්‍ය හේතූන් මත ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කරයි.

colombotoday

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්.. රැඳවියන්ගේ සිහිවිකල් වෙයි.. 4ක් ජීවිතක්ෂයට

colombotoday

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin