Colombo Today Local News

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකඟතාව මත අදාල කෙටුම්පත පිළියෙල කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී අත.

එම ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව එම ගිවිසුම දෙරටේ රාජ තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුමත කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Related posts

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

“සුසන්තිකාට, මාංලිගට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වූණා“ – රංජන්ගෙන් දයාසිරිට සැර ප්‍රහාරයක්

colombotoday

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

ජනපති කොමිසමේ නිර්දේශ නීතිපති ක්‍රියාත්මක කරයි.. පළමු නඩු දෙක හිටපු ඇමතිට

colombotoday