Colombo Today Local News

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

මෙවර විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව හාර ලක්ෂ 72 දහස් 553 කි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් ලබන 04 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබේ.

Related posts

අද කාලගුණය

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

මඩකලපුවේ මොකද වුණේ… ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday