Colombo Today Local News

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවලදී හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණයට අද දැනුම් දී තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් කතෝලික දේවස්ථාන සහ තරු හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ බරපතල තුවාල ලැබූවන් වන්දි ඉල්ලමින් විනිදිතයන් නඩු 108ක් ගොනු කර ඇති. හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම නඩුවල චූදිතයකු ද වේ.

මෙම වන්දි නඩු 108 කොළඹ දිසා අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී නිතිපතිවරයා නෙකුනෙක් ලෙකී දිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නේය.

Related posts

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

colombotoday

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday

දිවයින පුරා කළ මෙහෙයුමේ දී තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට

Admin

අන්තවාදී අල්-ජසිරා ශ්‍රී ලංකාවට යලි පහර දෙයි. මෙවර කේලාම් කියන්නන්ගේ නම් සඳහන් නොකරයි. ආදාහනය අනිවාර්ය කිරීම ඉස්ලාම් භීතිකාවේ නින්දිත ක්‍රියාවක්ලු.

colombotoday