අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි NMRA නිලධාරින් 05 දෙනා ලබන මස(දෙසැම්බර්) 13 වැනදා දක්වා යළි බන්ධනාගාරගත කර තිබේ.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.
වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් 04 දෙනෙකු සහ තවත් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.