World

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මිනියාපොලිස් හි පැවති මැතිවරණ ප්‍රචාරක දේශනයකදී ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලා තිබේ.

200ක පමණ පිරිසකට කතා කරමින් සිටියදී කාන්තාවක් ජනාධිපතිවරයාට බාධා කරමින් සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස ඔහුගෙන් ඉල්ලු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 1,400ක් මිය ගොස් පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපයට ගත් අතර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම දිගින් දිගටම සිදු කරමින් සිටි.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

උමං දුම්රියපොළේ ප්‍රහාරකයා ආවේ මැදපෙරදිගින්.. රුසියානු බලධාරීන් තහවුරු කරගනී

colombotoday

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday