World

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මිනියාපොලිස් හි පැවති මැතිවරණ ප්‍රචාරක දේශනයකදී ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලා තිබේ.

200ක පමණ පිරිසකට කතා කරමින් සිටියදී කාන්තාවක් ජනාධිපතිවරයාට බාධා කරමින් සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස ඔහුගෙන් ඉල්ලු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 1,400ක් මිය ගොස් පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපයට ගත් අතර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම දිගින් දිගටම සිදු කරමින් සිටි.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday