World

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

1265232අද සිට සියළුම සිනමාහල්වල සෑම දර්ශන වාරයකටම පෙර තිරයේ ජාතික කොඩිය ප්‍රදර්ශනය හා ජාතික ගීය වාදනය කරන ලෙසට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එයට ගෞරව කිරීමක් ලෙස සියළුම නරඹන්නන් අසුන්වලින් නැගී සිටිය යුතු බවටද එම නියෝගයේ සදහන්.

ඉන්දීය ජනතාව තුළ දේශප්‍රේමී හැගීම් වර්ධනය කිරීම සදහා මෙම පිවයර ගත් බවයි නියෝගය ලබා දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ.

Related posts

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන්.. රෝහල් සුසාන භූමි බවට පත් වෙලා – යුනිසෙෆ් සංවිධානය

Admin

මූල්‍ය වංචා චෝදනා.. විශ්වාසභංගය ඉදිරිපත්වී පැය 24ක් යන්න කලින් පේරු ජනපති ඉල්ලා අස්වෙයි !

colombotoday