Colombo Today Local News

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(27)දින පැවසීය.

වවුචර පත් බෙදාදීම 27 වැනිදා අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin