Colombo Today Local News

“මගේ රතු කට්ට පැන අවසන්.. වෙසක් පෝයෙන් පසු තීරණයක් ගන්නවා“- විජේදාස

තමන් දැන් සිටින්නේ රතු කට්ටේ සීමාව පැනලා තිබියදී බව අධිකරණ ඇමති විජේදාස රාපජක්‍ෂ මහතා පවසයි.

වෙසක් පෝයෙන් පසු තීන්දුවක් ගන්නා බවත් ඇමතිවරයා කියා සිටියේ ඇමති සරත් ෆොන්සේකා එජාපයේ සහකාර නායකයකු ලෙස පත් කිරීමට යන්නේ යයි පලවන වාර්තා ගැන කල විමසීමකදීය.

කොළඹින් ඡන්ද පන්දාහක් වත් ගන්න බැරි වූ ෆොන්සේකට එජාපයේ මුල් පුටු දීම අසාධාරණ බවත් බවසන ඇමති විජේදාස ඡන්ද පනස්දහසකට වඩා ගත් රෝසි සේනානායකට ඒ අර්ථයෙන් සිදුව ඇත්තේ අසාධාරණයක් බවද සදහන් කරයි.

Related posts

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday