Uncategorizedමූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් 10 November 202310 November 20230 Share0 ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.