Colombo Today Local News

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේදී කැබ්රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇත.

සාමිමලේ 03 කණුව ප්‍රදේශයේදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය මාර්ගයේ ඉවතට පැන මීටර් 30ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් කැබ් රථයේ රියදුරු එහි පිටුපසප ගමන් කළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

“තම හමුදාව එරෙහිව බොරු සාක්ෂි දුන් එකම ෆීල්ඩ්මාර්ෂල්..” ෆොන්සේකා ඉතිහාසගතවෙයි !!

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday