Colombo Today Local News

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය තාවකාලිකව වසා දැම්මට දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ ඇති පස් කන්දක කොටසක් කඩා වැටීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එහිදී බලධාරීන් වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ එම ස්ථානයේ ආරක්‍ෂිත පියවර ගැනීමෙන් අනතුරුව යලි පාසල විවෘත කිරීමටය.

Related posts

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday

“LTTE ය පටන්ගත්ත විදියටම එන්නයි හදන්නේ.. ඒක කාටවත් නැ කියන්න බෑ” – පොලිස්පති

colombotoday

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි… අපේ පිලේම උද්දච්චයන් කකුලෙන් අදිනවා – විමල්

colombotoday

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday