රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කෑගල්ල දිස්ත්රික් මන්ත්රී සුජිත් සංජය පෙරේරා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල දී පරහ දුන් බවට ගමගේ මහත්මිය මීට සුළු මොහොතකට පෙර චෝදනා කළේය.
ඒ පිළිබඳව සොයා බැලීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.