Uncategorized

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20)දින සිදු කිරීමට නියමිතය.

චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල බීජිං නුවරට ගොස් සිටී.

ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේ දී ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ වැඩිම ණය හිමියා වන්නේ ද චීන රජයයි.

Related posts

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්

colombotoday

අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 04 දා

colombotoday

2018 රජයේ නිවාඩු ගැසට්පත්‍රය පිටවෙයි.. ‘වෙසක් පොහොය‘ වෙසක් මාසයෙන් අතුරුදන් !

colombotoday

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday