Colombo Today Local News

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

sridharan-tna

උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව හා සිංහල ජනතාව එකට ජීවත් විය යුතුද, නැද්ද යන්න තීරණය කිරීම සදහා එම දෙපළාත තුළ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවති “එලුග තමිල්“ විරෝධතාවයේදී ප්‍රකාශ කළේ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

Related posts

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

Admin

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

colombotoday

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

පාසල් දරුවන්ට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිලට පොත්

Admin

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday