නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් ගොඩනැගිල්ල ඇතුළු තැපැලේ පොදු සම්පත් විකිණීමට එරෙහිව හා රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන මෙන් රජයට බලකරමින් තැපැල් සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු වටරවුම අසල අද (08)දින පැවැත්විය