නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසයි.
එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කරන්නේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි.