Colombo Today Local News

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය සංවර්ධනය මුරුතවෙල ඉහළ ප්‍රදේශයේ ඊයේ(14)දින ආරම්භ කෙරිණ.

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව අමාත්‍යංශය පැවසීය.

මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් මේ වනවිටත් එරටට අපනයනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday

“කොටින්ට පොදු සමා දෙනවා නම් අපිටත් ඕනා…” දුම්බර – වැලිකඩ සිරකරුවෝ උපවාසයේ

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

colombotoday