Colombo Today Local News

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

milo3332015/35 දරණ අධ්‍යපන අමාත්‍යාංශ චක්‍රලේඛණයේ පාසල් ආපනශාලා සදහා ලබාදී ඇති උපදෙස් සංග්‍රහයට අනවු, පාසල් ආපනශාලා තුළ චොකලට් පානයන් අලෙවිකල නොහැකි බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පවසනවා.

මෙරට නීතියට අනුව “මයිලෝ” සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදනය වන මයිලෝ කිරි පානය පාසල් ආපන ශාලා තුළ අලෙවිකිරිම සිදුකල නොහැකි බව පෙන්වා දෙන විතානගේ මහතා උක්ත නිතිය උල්ළංඝනය කරමින් අදාල නිෂ්පාදනය නීති විරෝධී ලෙස පාසල් ආපන ශාලා තුල අලෙවිකිරිම නවතන ලෙස සහ අදාල නීතිය යටතේ පාසල් ක්‍රීඩා උත්සව සදහා අනුග්‍රාකත්වය ලබාදීමට හැකියාවක් “මයිලෝ” සමාගම සතුව නොමැති බැවින් වහාම එම කටයුතු නවතා දමන ලෙස එම සමාගමෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ඉදිරියෙදි ඒ පිලිබදව අධ්‍යාපන අමාත්‍යවරයා දැනවුත් කිරිමට සැළසුම් කර ඇති බවත් අදාළ සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කටයුතු කරන බවත් රන්ජිත් විතානගේ මහතා පැවසීය.

අදාළ චක්‍රලේඛණය

scool-canteenscool-canteen2

Related posts

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

colombotoday

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

“මට ඇපල් ෆෝන් එකේ පාස්වර්ඩ් මතක නෑ” – බැදුම්කර බෑණා තවත් වංගුවක් දමයි !

colombotoday

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday