Colombo Today Local News

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

laxman kiriella

මේ වසරේ නැකැත් නැතිවීම නිසා අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් නොකරන බව මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ උඩුනුවර පැවති උත්සවයක් අමතමිනි. මේ වසර අවසාන කලයේ නැකැත් නැති නිසා එන ජනවාරියේදී කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය, කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය එසේ වැඩ ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

නැකැත් තිබුනේ නම් මේ වසරේම ඒවායේ වැඩ අරඹන්නට තිබූ බවද ඇමතිවරයා කියා සිටියේය.

Related posts

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

ක්‍රෙඩිඩ් කාඩ් පොලිය 2%කින් අඩු කරයි

Admin

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin