Gossip

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

teruni

සිදූ ටෙලි වෘතාන්තයේ සෝරත පොඩි හාමුදුරුවෝ, සිදූ හා තෙරුණි මේ දිනවල ලොකු කුඩා බාල මහළු කා අතරත් ජයනප්‍රියයි. (තෙරුණි) මනීෂා චංචලා 2009 වසරේ දෙරණ ලිටල් ස්ටාර් වැඩසටහනට සහභාගී වී 4 වෙනි ස්ථානය දිනාගෙන තියනවා. මනීෂා මේ ගැන කීවේ ඇය සහභාගී වූ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී.

මනීෂාගේ ලිට්ල්ස්ටාර්හී ගැයු ගීයක වීඩියෝවක් පහතින්.

Related posts

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

යෝෂිත CSN එකට ආව ගිය හේතුව නාමල් කියයි

colombotoday

පෝරකයට නියම වූ SI, බන්ධනාගාර ඉතිහාසයත් වෙනස් කරයි

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday