Gossip

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

teruni

සිදූ ටෙලි වෘතාන්තයේ සෝරත පොඩි හාමුදුරුවෝ, සිදූ හා තෙරුණි මේ දිනවල ලොකු කුඩා බාල මහළු කා අතරත් ජයනප්‍රියයි. (තෙරුණි) මනීෂා චංචලා 2009 වසරේ දෙරණ ලිටල් ස්ටාර් වැඩසටහනට සහභාගී වී 4 වෙනි ස්ථානය දිනාගෙන තියනවා. මනීෂා මේ ගැන කීවේ ඇය සහභාගී වූ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී.

මනීෂාගේ ලිට්ල්ස්ටාර්හී ගැයු ගීයක වීඩියෝවක් පහතින්.

Related posts

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

Pornhub අසභ්‍ය වීඩියෝ මිලියන 9 ක් ඉවත් කර ගනිති

colombotoday

සුද්දෙකුගෙන් ලංකාව ගැන විනාඩි හතරක සුපිරි වීඩියෝවක් – Video

colombotoday

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday

කිඹුල් ඇඟක්, මී හරක් හිසක් ඇති අරුම පුදුම සතෙක් (VIDEO)

colombotoday