Colombo Today Local News

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරන්නේ ආණ්ඩුවට හරි වැරැද්ද පෙන්වීම බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“අපි ආණ්ඩුවේ හරි වැරැද්ද කියලා දෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වාර්තාවක් දුන්නා‍. කාබනික කළා. පිස්සුව වගේ. දැන් මෙහෙත් ටොන් ගණන් හදනවා. අරගෙන යන්නේ නැහැ. රටේ වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. අද කන්න දෙයක් නැතුව ඉන්නවා. දැන් වන්දි දෙනවා කියනවා. වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද? ගොවීන්ට වී හා සහල් දෙන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය නැවත පණ ගැන්වෙනකොට සංචාරකයින්ට දෙන්නත් එළවළු නැති වෙනවා.”

Related posts

බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

colombotoday

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

colombotoday

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

“බොරු සංහිදියාව වෙනුවට සැබෑ සංහිදියාවක්… බොදු බල සේනාව අලුත් ගමනක !

colombotoday

ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කර ගනී

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin