Colombo Today Local News

දවස් 50න් මැජික් පෙන්නන්න බෑ

2023 ජනවාරි මාසයේ සිට 2025 ජනවාරි මාසය වන විට 19%කින් භාණ්ඩ මිල අඩුවී ඇති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

භාණ්ඩ හතළිහක සාම්පලයකින් මිල වැඩි වී ඇතේ භාණ්ඩ වර්ග අටක පමණක් බවත් ඒ මහතා කියා සිටීම.

අද වන විට මෙරට උද්ධමනය ඍණ අගයක් දක්වා පරිවර්තනය වී ඇති බවද පවසන ඔහු ගත වූ කාල සීමාව භාණ්ඩවල මිල වැඩීමේ වේගය අඩු වූ කාලසීමාවක් බවත් පෙන්වා දෙයි.

දින පනහක කාලයක් තුළදී මැජික් කිරීමට නොහැකි බවද ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය

Related posts

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

colombotoday

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

colombotoday

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

කැබිනට් වෙනසින් රනිල් අමාරුවේ.. එජාපය නැවතත් ඇවිළෙයි !

colombotoday

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday