Colombo Today Local News

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

මාලඹේ සයිටම් ආයතනය අහෝසි නරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය විසින් පවත්වන විරෝධතා රථ පෙළපාළියේ සිව්වන දිනය වන අද (15) එය කොළඹට පැමිණීමට නියමිත ය.

මේ වනවිට එම පෙළපාළිය හලාවත, ගම්පහ, කෑගල්ල, හොරණ, සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආරම්භ වී ඇති අතර ඊට සමගාමීව පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල අද පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා වෛද්‍ය වර්ජනයක්ද ක්‍රියාත්මක වේ.

කොළඹට පැමිණෙන රථ පෙළපාළිය අද පස්වරු 2.00ට ලිප්ටන් වටරව්මේදී ප්‍රධාන ජන රැලිය පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.

Related posts

ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වෛරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් සඳහා ලක්ෂ 70 ක පරිත්‍යාගයක්

colombotoday

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

colombotoday

දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි… මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් !

colombotoday

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday