Colombo Today Local News

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුතෙකු පෞද්ගලික රෝහලක දසවැනි මහලින් බිමට පැන ඊයේ (25)දින අලුයම සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස සියදිවි හානිකරගත් තරුණයා 26 හැවිරිදි අයෙකි.

දසවැනි මහලින් බිමට පැන්නද පස්වැනි මහලෙහි බැල්කනියට වැටීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

මරණයට හේතුව හෙළි වී නැත. කොල්ලුපිටිය පොලිසිය විමර්ශන සිදුකරයි.

Related posts

ලංසුව කෝටි 25ට නගී – ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 5ක් සජිත්ට සහාය දෙන්න සූදානමින් !

colombotoday

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

colombotoday

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday