Colombo Today Local News

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුතෙකු පෞද්ගලික රෝහලක දසවැනි මහලින් බිමට පැන ඊයේ (25)දින අලුයම සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස සියදිවි හානිකරගත් තරුණයා 26 හැවිරිදි අයෙකි.

දසවැනි මහලින් බිමට පැන්නද පස්වැනි මහලෙහි බැල්කනියට වැටීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

මරණයට හේතුව හෙළි වී නැත. කොල්ලුපිටිය පොලිසිය විමර්ශන සිදුකරයි.

Related posts

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

colombotoday

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin