Colombo Today Local News

උගන්ඩා මහා ධනස්කන්දයේ පොලියෙන් රටේ ණය ගෙවන්න පුලුවන්

ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ ආකාරයට මේ රටෙන් හොරකම් කරගෙන උගන්ඩාවට රැගෙන ගිය ධනය නැවත මෙරටට ගෙන එන්නේ කවදාදැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එලෙස රැගෙන ගිය බව කියන මුදලේ පොලියෙන් රටේ සමස්ත ණය ගෙවා දැමිය හැකි බවයි.

බලයට පැමිණීමට පෙර ඉන්ධන ලීටරයකින් භාණ්ඩාගාරයට යන රු. 50 ඉවත් කරන බව ප්‍රකාශ කළ ද අනුර දිසානායක ජනාධිපතිවරයා අවසානයේ ඉන්ධන මිල සූත්‍රෙය් සිරකරුවෙකු වූ බව සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මොරටුවේ පැවැති ජනහමුවක දී හෙතෙම මේ බව කීය.

Related posts

ගැබිණියන්ට නිවසේ සිට සේවයට අවසර ලබාදෙමින් අලුත් චක්‍රලේඛයක්

colombotoday

2015 ආණ්ඩු පෙරළියෙන් ජනතාව පැරදුණා.. ජවිපෙ කියයි

colombotoday

ශ්‍රීලනිප සාමාජිකයින් ඇමති ධූර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනියි – ශ්‍රීලනිප සභාපති

colombotoday

බිලියන 29ක බැදුම්කර ගිණි පොලියට නිකුත් කරලා.. පාඩුව කෝටි 200කට අධිකයි!

colombotoday

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin