Colombo Today Local News

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලැබීම මාස දෙක හමාරක පමණ ප්‍රමාදයක් සිදුවනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

එ් අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ වන මීළඟ වාරිකය එළැඹෙන අප්‍රේල් මාසයේදී පමණ ලැබෙනු ඇති බව ද හෙතෙම කියා සිටයි.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ලැබී තිබුණද 2025 වසර සඳහා අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිව්වන වාරිකය මුදා හැරෙණු ඇති බවත් හෙතෙම පැවසීය.

Related posts

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

විනිසුරුවන් ගැන මා කළ කතාව රටේ බහුතර ජනතාවගේම මතයයි – රාජ්‍ය ඇමැති රන්ජන් සාක්ෂි දෙමින් කියයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday