Colombo Today Local News

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

නව පුනරුද රජය විසින් පසුගිය රාජපක්ෂ රජයටත් වඩා ජනතා බදු මුදල විනාශ කරමින් සිටින්නේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.

දහවෙනි පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා සෝමාලියා කඳවුරකින් පැන්නා සේ දක්නට ලැබුණු බවද හෙතෙම කියා සිටියි.

කෑම පාර්සලය ගෙදරින් ඔතාගෙන ඇවිත් කන බව කියූ කණ්ඩායම පාර්ලිමේන්තු කැන්ටිම දෙවනත් කර සුනු විසුනු කර ආහාර හිඟයක් ද ඇති කළ බවට ද ඔහු චෝදනා කරයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කෑම ආහාර සපයා දීමට ගොස් පාර්ලිමේන්තු සේවකයන්ද අපහසුතාවට පත් වූ බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් චමින්ද විජේසිරි මෙම අදහස් පළ කළේය.

Related posts

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ

Admin

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

Admin

ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති හමුවෙයි

colombotoday