Colombo Today Local News

මෛත්‍රී නැවතුන තැන

තමන් දිලිත් ජයවීර නායකත්වය දරන සර්වජන බලවේගය පක්ෂය සමග එකතු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණය හමුවේ ඇති බැවින් තීන්දුව ලැබෙන තුරු බලා සිටින බවයි.

කෙසේ වුව ද තමන් ඉදිරියට ද සර්වජන බලය සමග කටයුතු කරන බවයි, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරියේ දී වැටී තිබෙන රට ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ද මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

අද (09) සර්වජන බලය මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

Related posts

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

ජනපතිත් ආ ලෝක තැපැල් දින උළෙලේ ආගමික වතාවත් නෑ.. මහා සංඝරත්නය නැගිට යයි !

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

colombotoday