ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ.
ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් එසේ ඉවත් කර ඇත.
කෙසේ වෙතත් පොහොට්ටු පාර්ශ්වයේ නාමල් රාජපක්ෂ මහතා හට සහයෝගය පල කරන තවත් රාජ්‍ය අමාත්‍යවරු සිවුදෙනෙකු ඉවත් නොකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.