Colombo Today Local News

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

ජනාධිපතිවරණයෙන් ජයගෙන ආරම්භයේදීම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වන තෙක් එම අන්තර් කාලය ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බවද හෙතෙම කියා පැවසීය.

තමන් ජනාධිපති වූ පසු හිස්වන පාර්ලිමේන්තු ධූරයට තවත් මන්ත්‍රීවරයකු පත්වනු ඇති අතර ඔවුන් තුන්දෙනා සහ තමන් එක්ව සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා එම කාලයේ රට පාලනය කළ හැකි බවද ඔහු පැවසුවේය.

Related posts

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday

“සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නෑ. පක්ෂපාති මන්ත්‍රීවරුන් අමාරුවේ වැටෙනවා”

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

පාස්කු ප්‍රහාරකයෝ ඉන්නේ ඒ පැත්තේ කියලා කාදිනල් කිවුවා – කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රකාශයකින් ඒක තහවුරු වුනා. අසාද් සාලි කියයි

colombotoday

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරන්න පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරාම මොකද – ෆොන්සේකා අසයි

colombotoday