අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. .
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ඇති.