රනිල් මෛත්රී හවුල් ආණ්ඩුව ජනතාවට මෙන්ම තමන්ටද හොද නැති බව දැනෙන බව සුජීව සේනසිංහ මහතා පවසයි.
අගමැති රනිල් වික්රමසිංහ මහතාට පමණක් දෙවැනි වන ලෙස වැඩිම මනාප ලබාගත් තමන්ට ඇමති ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් පාක්ෂිකයන්ද ප්රශ්න කරන බවත් ඔහු පවසයි.
[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1105790109508607/” width=”500″ height=”400″ onlyvideo=”1″]